COLOMBO(News1st) - පාසල් අධ්‍යාපනය නිම වූ සහ අතරමග නවතා දැමූ සිසුන් වෘත්තිය අධ්‍යාපනයට යොමු කිරීමේ දීපව්‍යාප්ත විශේෂ වැඩසටහනක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.
නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පැවසුවේ ඒ සඳහා වන ගිවිසුම හෙට අත්සන් කෙරෙන බවයි.