ඔක්තෝබර් මාසයේ ගෑස් මිලේහි වෙනසක් නැහැ - ලිට්‍රෝ

ඔක්තෝබර් මාසයේ ගෑස් මිලේහි වෙනසක් නැහැ, ලිට්‍රෝ සමාගම පවසයි

by Staff writer 04-10-2026 | 5:50 PM

COLOMBO (News 1st) - ඔක්තෝබර් මාසයේ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගැනීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනූව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල, රුපියල් 4365 කි.

කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල, රුපියල් 1750කි

කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක මිල, රුපියල් 815 කි