දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අසංක සමරසිංහ සඳහන් කළේ, වැල්ලවත්ත සිට කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ දුම්රිය පීල්ලක් කැඩී යාම, ඊට හේතුවී ඇති බවයි.
එය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.