.webp)
-624727.jpg)
ඒ, ජපානයේ අයිචි - නගෝයාහිදී පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.
රුමේෂ් තරංග සමග මෙම තරගයට වත්මන් ඔලිම්පික් ශූර පාකිස්ථානයේ අර්ෂාඩ් නදීම් ඇතුළු දක්ෂ ක්රීඩකයින් රැසක් සහභාගී වුණි.
රුමේෂ් එහි රන් පදක්කම දිනා ගත්තේ මීටර 88.55ක දක්ෂතාවක් දක්වමින්.
