බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට..

බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට..

by Staff writer 27-09-2026 | 12:18 PM

COLOMBO (News1st) - බද්දේගම, හල්පාතොට දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි

පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන් ඇල්පිටිය හා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි

ආදාළ පුද්ගලයින් අද පෙරවරුව් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසක් වෙඩි තබා පලාගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි