.webp)

ඒ සඳහා වන ඡන්ද විමසීම අද රාත්‍රි 7ට පැවැත්වෙනු ඇති.
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීම සදහා 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සෙසු අධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2 කින් දීර්ඝ කිරීම සදහා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතත් විවාදය ආරම්භ වූයේ ඊයේ දිනයේයී.
