මධ්‍යම පළාත තුළ අද වසා දැමීමට නියමිත පාසල්

අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාත තුළ අද වසා දැමීමට නියමිත පාසල්

by Staff writer 25-09-2026 | 6:15 AM

COLOMBO(News1st) - අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාත තුළ අද(25) වසා දැමීමට නියමිත පාසල්

මහනුවර දිස්ත්‍රික්කය (මහනුවර කලාපය)

අල් හිලාල් මුස්ලිම් විද්‍යාල

මහනුවර දිස්ත්‍රික්කය (දෙනුවර කලාපය)

ගෝණාධික සිංහල දෙමළ විද්‍යාලය 

ඉලුක්වත්ත මහා විද්‍යාලය

මහනුවර දිස්ත්‍රික්කය (වත්තේගම කලාපය)

මාඋස්සාව දෙමළ ප්‍රාථමික විද්‍යාලය    
ශිවනේෂ්වරා දෙමළ ප්‍රාථමික විද්‍යාලය
අලකොල්ල දෙමළ ප්‍රාථමික විද්‍යාලය


නුවරඑළිය දිස්ත්‍රික්කය ( හැටන් කලාපය)

සියළු පාසල් වසා දැමේ.


නුවරඑළිය දිස්ත්‍රික්කය (නුවරඑළිය කලාපය)

සියළු පාසල් වසා දැමේ.


නුවරඑළිය දිස්ත්‍රික්කය (හඟුරන්කෙත කලාපය)

කබරගල දමිළ විද්‍යාලය ප්‍රාථමික අංශය