COLOMBO(News1st) - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය ද, මේ මාසයේ හදිසි මිල වැඩි කිරීමක් නොකරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කළේ, ගෝලීය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි.