COLOMBO(News1st) - පවතින එල්නිනෝ බලපෑම ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව, 98% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, ඉදිරි මාස 03 ඇතුළත එය ඉතා ප්‍රබල එල්නිනෝවක් විය හැකි බවයි.