.webp)

ඔහු ඉල්ලා ඇත්තේ 2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවෙන් තමා නිදහස් කරන ලෙසයි.
ග්‍රීක බැඳුම්කර සඳහා රුපියල් බිලියන 1.8ක් ආයෝජනය කර, රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි
ඊට එරෙහි අභියාචන පෙත්සම අද කැඳවූයේ ,අචල වෙංගප්පුලි,මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
