ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කැඳවීමක් අනුව, හිටපු ගුවන් හමුදාපතිවරයා එහි පැමිණියේ ය.