කොණ්ඩ රංජිත්, කටුනායකදී CID අත්අඩංගුවට...

කොණ්ඩ රංජිත්, කටුනායකදී CID අත්අඩංගුවට...

by Staff writer 09-09-2026 | 10:35 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජිත් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි.

කොණ්ඩ රංජිත් , ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද මෙරරට රැගෙන පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.