.webp)
-623497.jpg)
අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින්.
යෝජිත ගිවිසුමට අත්සන් තැබීම මගින් ශ්‍රම ක්ෂේත්‍රය තුළ දෙරටේ නිසි බලධාරින් අතර නිල සහයෝගිතාව ස්ථාපිත කිරිම,මෙරට ශ්‍රමිකයින් තායිලන්තයට යැවිම සහ ගෙන්වා ගැනිම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරිම අදාල ගිවිසුම මගින් අපෙක්ෂා කරයි.
ඊට අමතරව තායිලන්තයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ නීතිමය අයිතිවාසිමකම් සුබසාධනය හා ආරක්ෂාව තහවුරු කිරිම සම මිනිස් ජාවාරම් වැලැක්වීම යන කාර්යයන් අදාල ගිවිසුම මගින් සිදු කෙරෙනු ඇති.
