ඉන්දියානු ආරක්ෂක ඇමතිගේ සංචාරයට රථවාහන සැලැස්මක්

ඉන්දියානු ආරක්ෂක අමාත්‍යතුමාගේ නිල සංචාරය හේතුවෙන් රථවාහන සැලැස්මක්

by Staff writer 07-09-2026 | 8:44 PM

COLOMBO(News1st) - ඉන්දියානු ආරක්ෂක අමාත්‍යතුමා 2026.09.08 දින සිට 2026.09.10 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අදාළව කොළඹ රථවාහන කොට්ඨාසය විසින් රථවාහන සැලැස්මක් ක්‍රියාමත්මක කර තිබෙනවා.