පොලීසිය සඳහන් කළේ, එම ළිඳ පිහිටි ඉඩමේ හිමිකරුවන් ලබාදුන් තොරතුරකට අනූව ඒවා සොයාගත් බවයි.
පෙට්ටියක බහා තිබී හමුවූ එම පතරොම් තොගය ඉතා පැරණි තත්ත්වයේ පවතින බව, හඳුනාගෙන තිබේ.
අදාළ පතරොම් තොගය නිෂ්ක්රීය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.