.webp)
 (5)-623270.jpg)
එහි සභාපති චන්න ගුණවර්ධන පැවසුවේ, අද (05) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති බවයි.
ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,365ක් .
මේ අතර ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේය.
