.webp)
-623307.jpg)
ඔහු සඳහන් කළේ, ගාලු මුවදොර සිට බොල්ගොඩ ගඟ දක්වා කලාප 5කට බෙදා එම ඉදිකිරීම් ඉවත් කරන බවයි.
ඒ සඳහා නීතිපති උපදෙස් ද ලබා ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා කියා සිටියේ, වෙරළ කලාපය අනවසර ඉදි කිරිම් සියල්ල ඉවත් කර එය සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇති බවයි.
