චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අභාවප්‍රාප්ත වෙයි.

නිරූපන ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අභාවප්‍රාප්ත වෙයි.

by Staff writer 31-08-2026 | 4:24 PM

COLOMBO(News1st) - ප්‍රවීණ නිරූපන ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වනවිට ඇගේ වයස අවුරුදු 46ක්.