නේපාලයේ ආපදා සහන සේවා සඳහා මෙරටින් කණ්ඩායමක්

නේපාලයේ ආපදා සහන සේවා සඳහා මෙරටින් කණ්ඩායමක්

by Staff writer 28-08-2026 | 9:17 PM

COLOMBO(News1st) - නේපාලයේ ආපදා සහන සේවා සඳහා මෙරටින් කණ්ඩායමක් යැවීමට සැලසුම් කර තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය සිදු කරන බවයි

නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ ක්ෂණික ගංවතුරෙන් 550කට ආසන්න පිරිසකට මේ වනවිට දිවි අහිමි වී ඇති අතර 1400කට අධික පිරිසක් තවමත් අතුරුදන්.