.webp)

ඒ හදිසි ගංවතුර තත්වයෙන් ආපදා වූවන්ට සහන සැලසීමට නේපාලයේ ගෙනයන අඛණ්ඩ මානුෂීය සහ සහන කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන්.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සහ දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරනය කරන්නේ, ශ්‍රී ලංකාව එම අවශ්‍යතාවයේ දී නේපාල ජනතාව සමඟ සිටින බවයි.
