.webp)
 (1)-622599.jpg)
සැකකරුගෙන් එම තොරතුරු අනාවරණය වී ඇත්තේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදීයී.
ශිරාන් බාසික් නැමැත්තා අදාළ රටවල සංචාරය කරමින් එම ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බවද, පොලීසිය සඳහන් කළේ ය.
මීට අමතරව සැකකරුට ඩුබායි හි රුපියල් කෝටි එකහාමාරකට අධික වටිනාකමින් යුත් ජිප් රථයක්ද ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත.
සැකකරුගේ මෙරට පිහිටි දේපළ රැසක් සම්බන්ධයෙන් ද පසුගිය දිනවල හෙළිවිය.
ඒ අතර කොළඹ මුහුදු මාවතේ පිහිටි හෝටල් කිහිපයක් හා බොරලැස්ගමුව ප්‍රදේශයේ දුරකථන අලෙවි සැල් ඇතුළු දේපළද වේ.
