නේපාලයේ හදිසි ගංවතුරකින් 95 දෙනෙකු මරුට..

නේපාලයේ හදිසි ගංවතුරකින් 95 දෙනෙකු මරුට..

by Staff writer 26-08-2026 | 9:48 PM

COLOMBO (News 1st) - නේපාලයේ නායයෑමකින් පසුව ඇතිවූ හදිසි ගංවතුර තත්වයකින් 95 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ සිද්ධියෙන් පුද්ගලයින් 579 කට අධික පිරිසක් අතුරුදන් ව ඇති බවයි.

ඉන් 347 දෙනෙකු සංචාරකයින් ය.