බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි.

බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි.

by Staff writer 24-08-2026 | 5:46 PM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත් වලට මෙන්ම මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.