.webp)
-622370.jpg)
2026 (Satynmag Women -friendly workplace Awards සම්මාන උළෙල ඊයේ කොළඹදී පැවැත්විය.
එහිදී කැපිටල් මහරාජා සමූහය සම්මානයට පාත්ර වුණේ කාන්තාවන්ට හිතකර සේවා ස්ථාන අතර විශිෂ්ටතම ආයතනවක් ලෙසයි.
කාන්තාවන් සඳහා සහායක සේවා පරිසරයක් නිර්මාණය කිරීම, කාන්තාවන්ගේ වෘත්තීය අභිවෘද්ධිය හා යහපැවැත්ව යන කරුණු මුල් කරගනිමින්, මෙහිදී රාජ්ය හා පෞද්ගලික ආයතන රැසක් ඇගයීමට ලක් කෙරිණ.
