ආඥාපති කුසලාන ජාත්‍යන්තර රුවල් ඔරු තරගාවලිය...

2026 ආඥාපති කුසලාන වාර්ෂික ජාත්‍යන්තර රුවල් ඔරු තරගාවලිය අද ඇරඹේ...

by Staff writer 20-08-2026 | 8:54 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන 2026 ආඥාපති කුසලාන වාර්ෂික ජාත්‍යන්තර රුවල් ඔරු තරගාවලිය ත්‍රිකුණාමලයේදී අද (20) ආරම්භ වේ.

තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහකයා, සිරස මාධ්‍ය ජාලයයි.

මෙම තරගාවලිය මෙවර සංවිධානය කරන්නේ 6 වැනි වරටයි.

ඒ සඳහා රටවල් 6ක් සහභාගීවනවා.

ඒ බංග්ලාදේශය, ඉතාලිය , චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ  ශ්‍රී ලංකාවයි.

තරගාවලිය අද සිට දින 3ක් පැවැත්වේ.