.webp)

මීට අමතරව සෙසු අධිකරණවල විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින්.
ව්‍යවස්ථා සංශෝධන අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ ඇතුළු සියලු අධිකරණ විනිසුරු විශ්‍රාම වයස වසර 2කින් ඉහළ දැමීමට යෝජිතයි.
