ඉහළ නිලධාරියෙකුට අනිවාර්ය නිවාඩු...

විමර්ශනයකට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා අනිවාර්ය නිවාඩු යැවේ.

by Staff writer 18-08-2026 | 8:35 AM

COLOMBO(News1st) - ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා අනිවාර්යය නිවාඩු යවා ඇතැයි, නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පවසයි.

ඒ කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු මත සිදුවන විමර්ශනයකට අදාළවයි.