.webp)

පොලීසිය පැවසුවේ, මහල් 14 කින් සමන්විත මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයට පැමිණි අවස්ථාවේදී එම දරුවා ඇද වැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඔහු තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර අනතුර සිදුව තිබුණි.
එම මහලේ විවෘතව තිබූ ස්ථානයකින් දරුවා පහළට ඇද වැටී මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
