.webp)
-621967.jpg)
ඒ, ඊයේ අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ය.
ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය කඩිනමින් අමෙරිකානු භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
ගැටුම් අවසන් වීමෙන් පසු එහි හිමිකම අමෙරිකාවට ලබාගන්නා බව, ට්‍රම්ප් පැවසුවේ ය.
එම ප්‍රකාශයත් සමග මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
