.webp)

වැඩිහිටියන්, කුඩා ළමයින් මෙන්ම රෝගි පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
කෙසේවෙතත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල සහ මෙරට ආශ්රිත මුහුදු ප්‍රදේශවල පවතින්නේ වැසි සහ සුළං සහිත කාලගුණයක්.
