.webp)
-621893.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනයත් සමග සිදුවූ ආපදාවලින් පුද්ගලයින් 02 නෙකු මියගොස් ඇති බවයි.
ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී තිබේ.
බලධාරීන්, ජනතාවට දැනුම් දී ඇත්තේ, එම ස්ථානවලට ඇතුළු නොවන ලෙසයි.
වෙරළබඩ ප්‍රදේශවලින් තවදුරටත් ඉවත්ව සිටින්නැයි ද ජනතාවට දැනුම් දී තිබේ.
ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්න මුහුදේ මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් හටගත්තේ මෙරට වේලාවෙන් අද(15) අලුයමයි.
