ශිරාන් බාසික් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් අත්අඩංගුවට

by Staff writer 14-08-2026 | 9:26 PM

COLOMBO(News1st) -  ඩුබායි හි සැඟව සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් නැමැත්තා පිටුවහල් කර, දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

 ඉදිරි විමර්ශන සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයට ගෙන තිබේ…