පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මේ බව සඳහන් කළේ, රටම එකට මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද(13) පැවති මාධ්‍ය හමුවකදීයි...