සාගර කාරියවසම් අත්අඩංගුවට...

by Staff writer 10-08-2026 | 11:12 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස්පතිවරයා මහමගදී ඝාතන තැතක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ගැන සිදුවන විමර්ශනයකට අදාළවයි.

සිද්ධිය සම්බන්දයෙන් ප්‍රකාශයක් දීමට සාගර කාරියවසම් අද (10) පෙරවරුවේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට පැමිණියේ ය.