.webp)

සැප්තැම්බර් 05 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.
විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් පැයකට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි
මෙවර විභාගයට අයැදුම්කරුවන් 372,310 කු පෙනී සිටීමට නියමිතයි.
පාසල් අයැදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් ඒ අතරට ඇතුළත් වේ.
දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ, මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
