බන්ධනාගාරවලට තවදුරටත් STT, ත්‍රිවිධ හමුදා ආරක්ෂාව.

බන්ධනාගාරවලට තවදුරටත් STF හා ත්‍රිවිධ හමුදා ආරක්ෂාව.

by Staff writer 09-08-2026 | 5:15 PM

COLOMBO(News1st) - සියලු බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව තවදුරටත් යොදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.