.webp)

දෙරට අතර ගුවන් ගමන් එලෙස නතර කෙරුණේ, මැදපෙරදිග යුදමය තත්වය හේතුවෙන් ය.
කොළඹ සහ කුවේට් අතර සතියකට සැලසුම් කර ඇති ගුවන් ගමන් වාර සංඛ්‍යාව, 6 කි.
ඒ අනූව බදාදා හැර සෙසු සෑම දිනකම හවස 5.10 ට කොළඹින් පිටත්වන යානය, රාත්‍රී 8 යි 5 පමණ වන විට කුවේටයට ළඟා වෙයි.
එම දිනවලම රාත්‍රී 9 යි10 ට කුවේට් වලින් ගමන් අරඹන යානය, උදෑසන 5 යි 15 ට පමණ කෙළඹට ළඟාවීමට නියමිතයි.
