ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ..

CID අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ..

by Staff writer 07-08-2026 | 9:47 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ඒ 2020 වසරේ අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය මත ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.