.webp)

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 67 වන අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 65 ක් වෙයි.
කෙසේ වෙතත් අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67 ට එළඹෙන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත් වන දිනයේ සිට වසර 6 ක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය වන බව ගැසට් පත්‍රයේ සඳහන් ය.
ඊට අමතරව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛයාව 19 සිට 24 කට නොවැඩි සංඛ්‍යාවක් දක්වාද සංශෝධනය කර තිබේ.
