පල්ලන්සේන සිර කඳවුරේ රැඳවියන් විරෝධතාවක

මීගමුව, පල්ලන්සේන එළිමහන් සිර කඳවුරේ රැඳවියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක

by Staff writer 07-08-2026 | 1:08 PM

COLOMBO (News 1st) - මීගමුව, පල්ලන්සේන එළිමහන් සිර කඳවුරේ රැඳවියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වන බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, එම ස්ථානයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මේ අතර සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරිම සඳහා ත්‍රිවිධ හමුදාවට හා පොලීසිය දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.