ඔහු අත්අඩංගුවට ගැණුනේ ජනාධිපති කාර්යාලයට පිරිසක් බඳවා ගෙන ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි
මීට අදාළව හිටපු අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවනු ලැබුවේය .