කටුනායක ගුවන් තොටුපලේදී ඔහු පිළිගනු ලැබුවේ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් විසින්.
ඉන්දීය විදේශ ලේකම්වරයා විදේශ අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.