පොලීසිය සඳහන් කළේ, අද(03) පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමග නිවස මතට පස් කන්ද කඩා වැටී ඇති බවයි.
මේ අතර නෝවුඩ් ප්රදේශයේදි ජල පහරකට හසු වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.