කිතුල්ගල හා නාවලපිටියට මහා ගංවතුර අවදානමක්.

කිතුල්ගල හා නාවලපිටියට මහා ගංවතුර අවදානමක්.

by 3cs 03-08-2026 | 3:13 PM

COLOMBO(News1st) - කැලණි හා මහවැලි ගංගාවල ජල මට්ටම  ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මහවැලි ගඟේ ජල මට්ටම, නාවලපිටිය ප්‍රදේශයෙන් හා කැලණිගගේ ජල මට්ටම, කිතුල්ගල ප්‍රදේශයෙන් මහ ගංවතුර අවදානමක් පවතින බවයි.

කළු ගඟේ ජල මට්ටමද රත්නපුර ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.