.webp)
එලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණේ, 246 කැන්දලියද්ද පාළුව - බටහිර, 246 / සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181 / ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහායි.
මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ නොසන්සුන්තාවත් සමග ඊයේ (01) රාත්‍රියේ අදාළ ග්‍රාම සේවා වසම්වලට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.
