.webp)
 (13)-620967.jpg)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, ග්‍රාම සේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව 246 කැන්දලියද්ද පාර - බටහිර, 246 / සී කැන්දලිය පාර - උතුර සහ 181 / ජී දඹුව යන ග්‍රාම සේවා වසම්වලට, පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.
මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ නොසන්සුන්තාවෙන් රැඳවියෙකු මියගොස්, 6 දෙනෙකු තුවාල ලැබූහ.
පොලීසිය සදහන් කළේ, බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කර ඇති බවයි.
