පොලීසිය පැවසුවේ ඔහු 34 හැවිරිදි හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
මේ අතර තවත් පුද්ගලයෙකුද එම මුහුදු තීරයට ගොඩගසා තිබේ.
ඔහු 53 හැවිරිදි හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ දිවිගලවාගත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි