.webp)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් අනතුරුව එම කඩයිම් ලකුණු නිකුත් කළ බවයි.
ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කයන්ගෙන් විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය Z අගයන් නිකුත් කර තිබේ.
www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.
