පොතුවිල කර්මාන්ත ශාලාවක ගින්නක්

පොතුවිල ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 01-08-2026 | 4:59 PM

COLOMBO(News1st) - මාදම්පේ, පොතුවිල ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.