.webp)
-620891.jpg)
නඩුව විභාගයට ගැනුණේ, ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් හමුවේයී.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් එහිදී හේමසිරි ප්‍රනාන්දු වරදකරු බවට තීන්දු කළ අතර, විරාජ් වීරසූරිය විනිසුරුවරයාගේ තීන්දුව වූයේ, අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත්ව ඇති බවයි.
විනිසුරුවරුන්ගේ බහුතර තීන්දුව අනුව චෝදනා 855කින් 854කට හිටපු ආරක්ෂක ලේකම්වරයා වරදකරු බවට තීන්දු කළේය.
